Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද පතිරණ
Search
Browse our exclusive articles!
සිංගප්පූරුවෙන් තෙල් ගෙන්වීමේදී කොමිස් ගැසූ බවට පතිරණගෙන් ගම්මන්පිලට චෝදනා !
කටකතා
RN
-
June 26, 2022
උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරය දරණ සමයේදී ඉන්ධන සඳහා වන ඉන්දියානු ණය ක්‍රමයෙන් මෙරටට ඉන්ධන ගෙන්වීම ප්‍රමාද කර ඇති බවත් සෑම ඉන්ධන නැව්...
බැසිල් හිරේ දැමීම ගැන රතන හිමිගේ ප්‍රකාශයට පතිරණගෙන් සැර පිළිතුරක් !
කටකතා
RN
-
June 15, 2022
බැසිල් රාජපක්ෂ මහතාව සිරගත කළයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා...
සිස්ටම් චේන්ජ් ඉල්ලන අයම ඒවා කරන්න යද්දී විරුද්ධ වෙනවා – පොහොට්ටුවේ පතිරණගෙන් චෝදනා
පුවත්
RN
-
June 10, 2022
දේශපාලන ක්‍රමයේ වෙනසක් යනු සෑම ක්ෂේත්‍රයකටම අයත් වසර සිය ගණන් පැරණි අණපනත් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කරගැනීම වන නමුත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින අයම...
වෙනස් කළ යුත්තේ දිලිත්ලාගේ සංස්කෘතියයි – පතිරණගෙන් ප්‍රහාරයක් !
කටකතා
RN
-
June 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පාලනය කිරීම සඳහා කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සෑහෙන උත්සාහයක් දරා ඇතැයි ඔහුම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
ආර්ථිකය මෙච්චර වැටුණේ පී.බී.වයි බැසිල්වයි අයින් කළ නිසා. ඔවුන් තමයි හොඳටම කළේ – පතිරණ
කටකතා
RN
-
May 26, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ප්‍රධාන වැරදි දෙකක් කළ බවත් ඒ පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
1
2
3
4
...
7
Page 3 of 7
Popular
විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
RN
-
November 17, 2025
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?
විදෙස්
November 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...
අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...
ඉෂාරගේ Browns EV සහ ධම්මිකගේ LB Finance හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම්
ව්‍යාපාරික
November 17, 2025
0
Browns EV සමාගම සහ LB Finance සමාගම පසුගිය නොවැම්බර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.