පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහින්ද රාජපක්ෂ
Search
Browse our exclusive articles!
පොහොට්ටු අපේක්ෂකයා ප්රකාශ කිරීම හෙට උදේ 07.00ට නෙළුම් මාවත කාර්යාලයේදී!
පුවත්
ASK
-
August 6, 2024
2024 ජනාධිපතිවරණයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම හෙට පෙරවරු 07.00ට බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
පොහොට්ටු මන්ත්රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.
දේශපාලන පුවත්
ASK
-
August 2, 2024
මන්ත්රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
මහින්දත්,බැසිලුත් රනිල්ට සහය දෙන්න හිටියේ – පොහොට්ටුව ඇතුළේ වුණේ කුමන්ත්රණයක්!
දේශපාලන පුවත්
ASK
-
August 1, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ක්රියා කරන ආකාරය සම්බන්ධෙයන් අවසානයේ ක්රියාත්මක වුණේ කුමන්ත්රණයක් බැවින් තමන් ඇතුළු විශාල පිරිසක් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට සහය දීමේ නිවැරදි තීන්දුවට එළඹී බව ධීවර රාජ්ය අමාත්ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.
පොහොට්ටු පාක්ෂිකයා රැකගන්න රනිල් හැර විකල්පයක් නැහැ – ප්රසන්න මහින්දට ලියයි!
දේශපාලන පුවත්
ASK
-
July 31, 2024
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණයට කැපවන බව අමාත්ය නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
(VIDEO):මහින්ද රනිල්ව වැල් පාලමටම තල්ලු කරයි. සජිත් – අනුර පිටිය ක්ලියර් වෙද්දී පොහොටුව දෙකඩ වෙයිද?
විශේෂාංග
ASK
-
July 30, 2024
ජනාධිපතිවරණ සටන් බිමේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් අද ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණාත්මක තීන්දුවකට එළඹුණේ ජනාධිපති රනිල් වික්රමසිංහට සහය දැක්වීමේ දේශපාලන සිතියම හකුළා ගනිමින්.
1
...
26
27
28
...
80
Page 27 of 80
Popular
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
Sashikala Madhushani
-
October 21, 2026
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.