Tag: රවී කුමුදේශ්

Browse our exclusive articles!

සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!

මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.

ටයි එකක් දාගත්ත පලියට වෘත්තිකයෝ වෙන්නේ නැහැ – වෛද්‍ය බෙල්ලනට විනය පරීක්ෂණ ඉල්ලූ කුමුදේශ්ට ලැබුණු පිළිතුර (VIDEO)

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය දැඩිව විවේචනය කරමින් තිබෙන අතර එම සංසදය අවධාරණය කරමින් සිටින්නේ තවදුරටත් දේශපාලන වෘත්තීය සමිති අරගල වෙනුවෙන් රෝගී ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවයි.

කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)

සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

මහජන පොළක බඩු මිල වෙනස් කරනවා වගේ තමයි දැන් කොවිඩ් මාර්ගෝපදේශ වෙනස් වෙන්නෙත් – රවී කුමුදේශ්

පසුගිය 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ (Exit Strategically) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව පෙනෙන්නට තිබෙන්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිළිලයක් ද? (VIDEO)

පසුගිය කාලය තුළම රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය මාෆියා සංවිධානයකට යට වී තිබුණ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම මාෆියා සංවිධානයේ සැබෑව හඳුනා ගැනීම නිසා දැන් ඔවුන්ට පෙර මෙන් කටයුතු කිරීමට පවතින ඉඩ නැති වී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේය.

Popular

සූරයන් සූරතා සටනින් ඉවතට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: හොංකොං ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට්...

වැසි තත්වයේ වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ...

කොටහේනේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, කොටහේන, 16 වැනි පටුමග ප්‍රදේශයේදී...

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

Subscribe

spot_imgspot_img