Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
වැඩවර්ජන
Search
Browse our exclusive articles!
දින හතක් ඇතුළත උත්තර නැත්නම් මොකද වෙන්නේ කියල බලමු! (VIDEO)
පුවත්
ASK
-
March 2, 2023
බදු පනත ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෘත්තීය සමිති ඒකාබද්ධව රට පුරා සිදුකරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකර එම ගැටලුවලට ඉදිරි දින 07 තුළ විසඳුම් නොලැබෙන්නේ නම් මාර්තු 08 සිට අයිතිවාසිකම් දිනාගන්නා තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව අද (02) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේය.
බද්දෙන් කැළඹුණු වරාය – කොළඹම කැළඹු හැටි! (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
නව ආදායම් බදු පනතට විරෝධය පළකරමින් අද (01) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් වැඩවර්ජන, අකුරට වැඩකිරිම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගෙන තිබුණු අතර ඊට සමගාමීව උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.
බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
සතියක් තුළ විසඳුම් නැත්නම් තත්ත්වය ඉතාම බරපතලයි – වෘත්තීයවේදීන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද (01) ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන,අකුරට වැඩකිරීම,උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වී තිබේ.
මේ වන්ඩේ මැච් එක අපි දිනනවා. රනිල් ඔයා බලාගෙන ඉන්න ඊට පස්සේ යන්නේ ටෙස්ට් මැච් එකක්! (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
අද පෙ.ව.07.00 සිට හෙට පෙ.ව. 07.00 දක්වා ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නැව් 08ක ගොඩ බෑමේ කටයුතුවලට සහ වරායෙන් පිටවීමට තිබුණු නැව් වල කටයුතුවලට දැඩි බාධාවන් එල්ලවන බවත් එමඟින් වරායට කෝටි ගාණක පාඩුවක් සිදුවන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
11
12
13
...
18
Page 12 of 18
Popular
Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!
Radhika
-
August 18, 2025
2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!
සංවර්ධන පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...
මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
August 18, 2025
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...
ඌවට වෙරළක්..
ක්‍රීඩා
August 18, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...
විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !
කටකතා
August 18, 2025
0
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.