Tag: වැඩවර්ජන

Browse our exclusive articles!

දින හතක් ඇතුළත උත්තර නැත්නම් මොකද වෙන්නේ කියල බලමු! (VIDEO)

බදු පනත ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෘත්තීය සමිති ඒකාබද්ධව රට පුරා සිදුකරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකර එම ගැටලුවලට ඉදිරි දින 07 තුළ විසඳුම් නොලැබෙන්නේ නම් මාර්තු 08 සිට අයිතිවාසිකම් දිනාගන්නා තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව අද (02) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේය.

බද්දෙන් කැළඹුණු වරාය – කොළඹම කැළඹු හැටි! (VIDEO)

නව ආදායම් බදු පනතට විරෝධය පළකරමින් අද (01) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් වැඩවර්ජන, අකුරට වැඩකිරිම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගෙන තිබුණු අතර ඊට සමගාමීව උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.

බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)

දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

සතියක් තුළ විසඳුම් නැත්නම් තත්ත්වය ඉතාම බරපතලයි – වෘත්තීයවේදීන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් (VIDEO)

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද (01) ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජන,අකුරට වැඩකිරීම,උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාල වී තිබේ.

මේ වන්ඩේ මැච් එක අපි දිනනවා. රනිල් ඔයා බලාගෙන ඉන්න ඊට පස්සේ යන්නේ ටෙස්ට් මැච් එකක්! (VIDEO)

අද පෙ.ව.07.00 සිට හෙට පෙ.ව. 07.00 දක්වා ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නැව් 08ක ගොඩ බෑමේ කටයුතුවලට සහ වරායෙන් පිටවීමට තිබුණු නැව් වල කටයුතුවලට දැඩි බාධාවන් එල්ලවන බවත් එමඟින් වරායට කෝටි ගාණක පාඩුවක් සිදුවන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Popular

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

Subscribe

spot_imgspot_img