Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විජයදාස රාජපක්ෂ
Search
Browse our exclusive articles!
විජයදාස රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 29, 2024
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සුදනමින්පසුවෙයි.
විජයදාස දිනවන්න ගමක්,නගරයක් පාසා අපි යනවා – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
විජයදාස රාජපක්ෂ මහතාව ඊළඟ ජනාධිපති ලෙස පත්කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගමක්,නගරයක්, ආසනයක් පාසා යන බව ශ්‍රීලනිප හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මට හොඳ මූලස්ථාන තියෙනවා. එකම ගුබ්බෑයමකට රිංගන්න ඕනේ කියල නීතියක් නැහැ – ඇමති විජයදාසට ශ්‍රීලනිපය තිත්ත වෙලාද?
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන පුවත සුබ ආරංචියක් ලෙස හෙට දිනයේදී දැනගැනීමට හැකිවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
22 ගැසට් කළාට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්‍යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
1
2
3
...
13
Page 2 of 13
Popular
සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!
Rashika Sandamali
-
December 28, 2025
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!
පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...
හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!
පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...
91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!
විශේෂාංග
December 28, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW): අනූඑක් වන වියට...
අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !
විශේෂාංග
December 28, 2025
0
ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.