පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විජයදාස රාජපක්ෂ
Search
Browse our exclusive articles!
මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මට හොඳ මූලස්ථාන තියෙනවා. එකම ගුබ්බෑයමකට රිංගන්න ඕනේ කියල නීතියක් නැහැ – ඇමති විජයදාසට ශ්රීලනිපය තිත්ත වෙලාද?
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන පුවත සුබ ආරංචියක් ලෙස හෙට දිනයේදී දැනගැනීමට හැකිවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
22 ගැසට් කළාට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි
දේශපාලන පුවත්
ASK
-
July 20, 2024
කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්‍යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් විජයදාස ජනාධිපතිවරණයට!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.
අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ වේ!
පුවත්
Rashika Sandamali
-
June 25, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW): අද (25)දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා...
1
2
3
4
...
13
Page 3 of 13
Popular
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්!
ASK
-
November 26, 2026
පොළී සහනයක් සමඟින් නිවාස හා දේපළ ණය සීමාව ඉහළට!
පුවත්
November 26, 2026
0
කොළඹ LNW:මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිම සීමාවකට යටත්ව පැවති...
ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:දූපත් වැසියන්ගේ ප්‍රසාදය!
සංවර්ධන පුවත්
November 26, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:...
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි!
දේශපාලන පුවත්
November 26, 2026
0
කොළඹ LNW:බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී...
ආණ්ඩුව මානව හිමිකම් ගැන හිතුවෙ බලය ලබා ගන්නකම් විතරයි – සුනන්ද දේශප්‍රිය
තීරු ලිපි
November 26, 2026
0
පසුගිය දවස් කීපය තුළම චේරන් කියලා කවියෙක් ගැන, ඔහුගේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.