Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විමල් ගම්මන්පිල වාසු
Search
Browse our exclusive articles!
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
ඉල්ලා අස් වෙන්නෙත් නෑ ඇමතිකමේ වැඩ කරන්නෙත් නෑ – වාසුගේ අමුතු තීරණය
පුවත්
UN
-
March 4, 2022
ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට සාධාරණය ඉටු වනතුරු තමා ඇමති ධුරයට අදාල රාජකාරි සිදු කිරීමෙන් වැළකී සිටින බවයි නානායක්කාර මහතා පවසන්නේ.
ණය අරන් හදපු කාපට් පාරවල් තියනවා, පාරෙ යන්න තෙල් නෑ – විමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක් !
පුවත්
UN
-
March 3, 2022
විදෙස් රටවලින් දැවැන්ත ලෙස ණය ලබාගෙන ඉදිකළ කාපට් පාරවල් රටපුරා තිබෙන බවත්, ජනතාව විවිධ ගැටලුවලින් පීඩා විඳිමින් සිටිද්දී තවමත් කාපට් පාරවල් ඉදි කරමින් සිටින බවත් පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ කාපට් කළ ඇතැම් පාරවල් නැවතත් කාපට් කරන බවයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට යළි රැස්වෙයි – රට ගොඩනගන්න යෝජනාවලියක් !
පුවත්
UN
-
February 17, 2022
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ.
පොහොට්ටුව ගමන පටන් ගන්නවා, ආණ්ඩුවේ කුඩා පක්ෂවල සෙල්ලම් අදින් ඉවරයි – ෂෙහාන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 9, 2022
පසුගිය කාල සීමාව තුළ ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව විවේචන එල්ල කරමින් කටයුතු කරමින් සිටියේ පොහොට්ටුව තම දේශපාලන ගමන ආරම්භ නොකර සිටීම නිසා බවත් අද (09) සිට පොහොට්ටුව තනි පක්ෂයක් වශයෙන් සිය අනන්‍යතාවය වෙනුවෙන් ගමන ආරම්භ කරන බැවින් කුඩා පක්ෂවල දුර්මත පළකිරීම් අදින් අවසන් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
1
2
3
4
Page 4 of 4
Popular
ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!
ASK
-
December 31, 2025
ට්‍රම්ප් ඇමතූ ඩලස් !
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!
විදෙස්
December 31, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!
දේශපාලන පුවත්
December 31, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට වෙන් කළ මුදල් ගැන නව තීරණයක්!
පුවත්
December 31, 2025
0
කොළඹ LNW:ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.