Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විමල් වීරවංශ
Search
Browse our exclusive articles!
මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.
ශ්‍රීලනිපය දෙගිඩියාවෙන්. වාසුත් ඇමතිකම අත්හරීද ?
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
මෛත්‍රී එක්ක හරි මග යන්න හදන විමල්, ගම්මන්පිල වගේ කාඩ්බෝඩ් වීරයෝ කොහෙවත් නෑ – රෝහිත
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එක්ව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලාසනයේ තබාගෙන "මුළු රටම හරි මගට" ගන්නට කතා කිරීම ලෝක විහිළුවක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ස්තුතියි ! – ඇමතිකම අහිමි වූ විමල්ගේ ප්‍රතිචාරය
පුවත්
UN
-
March 3, 2022
ඇමති ධුරය අහිමි වූ විමල් වීරවංශ මහතා, ඇමති ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ලිපිය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා. ඔහු එම ලිපිය පළ කරමින් 'ස්තුතියි' යනුවෙන් සඳහන් කරයි.
ණය අරන් හදපු කාපට් පාරවල් තියනවා, පාරෙ යන්න තෙල් නෑ – විමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක් !
පුවත්
UN
-
March 3, 2022
විදෙස් රටවලින් දැවැන්ත ලෙස ණය ලබාගෙන ඉදිකළ කාපට් පාරවල් රටපුරා තිබෙන බවත්, ජනතාව විවිධ ගැටලුවලින් පීඩා විඳිමින් සිටිද්දී තවමත් කාපට් පාරවල් ඉදි කරමින් සිටින බවත් පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ කාපට් කළ ඇතැම් පාරවල් නැවතත් කාපට් කරන බවයි.
1
...
28
29
30
...
33
Page 29 of 33
Popular
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්
RN
-
October 30, 2025
Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!
ව්‍යාපාරික
October 30, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...
LAUGFS Power, Futurity සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රථම වරට AI-සක්‍රීය වාර්ෂික වාර්තාවක් එළිදක්වයි!
ව්‍යාපාරික
October 30, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : විවිධාංගීකරණය වූ LAUGFS...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ නඩුව යළි කැඳවීමට දින!
පුවත්
October 30, 2025
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : 2010 වසරේ ජනවාරි...
වැලිගම සභාපති ඝාතනයේ 07ක් බන්ධනාගාරයට!
පුවත්
October 30, 2025
0
කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.