පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ප්රචණ්ඩත්වය එපා. සන්සුන් වෙමු – විපක්ෂ නායක සජිත් ඉල්ලයි (VIDEO)
පුවත්
RN
-
May 11, 2022
ප්රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
ජාතිවාදීන් එක්ක අන්තර්වාර ආණ්ඩු නෑ. තීන්දුව ගත යුත්තේ ජනතාවයි – සජිත් (VIDEO)
පුවත්
RN
-
May 7, 2022
අද කවුරුන් චෝදනා කළද ගැටලුව විසඳාගත යුත්තේ ජනතාව අභියසට යාමෙන් පමණක් බවත් ආණ්ඩුව කළ විකෘතිය ප්රකෘතියක් කිරීමට කටයුතු කරන බවත්, පැවසූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා, රට ගොඩනගන සියල්ල තීරණය වන්නේ ඩොලර්, රුපියල් සහ සත මත බව ද පැවසීය.
සුසිල්ගෙන් සජබෙට චරිත සහතිකයක් – තවත් දේශපාලන කරණමක්ද ?
දේශපාලන පුවත්
UN
-
May 6, 2022
ඊයේ දිනයේ නියෝජ්ය කතානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව තහවුරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්රී සුසිල් ප්රේම්ජයන්ත මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය උපක්රමශීලී ලෙස එම අවදානමෙන් ගැලවුණු බවයි මන්ත්රීවරයා පවසන්නේ.
කැළණි ගඟෙන් නයි ගෙන්නපු අය මගේ 87 හැවිරිදි අම්මා ගැනත් බොරු කියනවා – සජිත්ගෙන් පිළිතුරු
පුවත්
RN
-
May 6, 2022
නියෝජ්ය කථානායක ඡන්ද විමසීමට අදාළව තම මව ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇතිය යනුවෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන කණ්ඩායම විසින් සිදුකළ ප්රකාශ සම්පූර්ණයෙන්ම අසත්ය බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
කාගේ කාගේත් පැටිකිරිය හෙළිවුණා. පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් රටම දැක්කා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
1
...
36
37
38
...
55
Page 37 of 55
Popular
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
Sashikala Madhushani
-
October 21, 2026
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.