Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
එනවයි කියපු පෙට්‍රල් නැව තාම නැහැ.ඩීසල් නැවට ඇනවුමකුත් නැහැ.බොරතෙල් නැවත් නැහැ! (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
මේ වන විට ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වී තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම නිසා මිල සූත්‍රයට අනුව රට තුළද ඉන්ධන මිල පහළ යා යුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු හා මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මාහතා පැවසුවේය.
වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් – සජිත් (VIDE0)
දේශපාලන පුවත්
ASK
-
June 23, 2022
අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙළිදරව් වෙලා.රටම සරණාගත කඳවුරක් වගේ – විපක්ෂ නායක
පුවත්
ASK
-
June 23, 2022
ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හිරුණිකාලා අගමැති නිවසේ මාර්ග බාධක පෙරළයි – පොලිසිය සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් (VIDEO)
පුවත්
ASK
-
June 22, 2022
පවතින ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමඟි වනිතා පෙරමුණ අද (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.
මේ ආණ්ඩුව භාර ගත්තා නම් අපිත් ඉවරයි! (VIDEO)
පුවත්
ASK
-
June 22, 2022
රාජපක්ෂවරු යටතේ මෙම ආණ්ඩුව භාර නොගැනීමට සමඟි ජන බලවේගය ලෙස ගත් තීන්දුව කොතෙක් නිවැරදිද යන්න දැන් මේ රටේ ජනතාවටත් වැටහී ඇතැයි විශ්වාස කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
1
...
60
61
62
...
67
Page 61 of 67
Popular
නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!
Radhika
-
December 12, 2025
ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි
දේශපාලන පුවත්
December 12, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
December 12, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...
ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!
පුවත්
December 12, 2025
0
කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...
ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!
සංවර්ධන පුවත්
December 12, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.