මගනැගුම ලොක්කන් දෙදෙනෙකුට කිරිබත් ප්‍රහාරයක් ! (VIDEO)

Date:

මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති යෝගේන්ද්‍ර පෙරේරා මහතාට සහ එහි විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතාට ඊයේ (02) දිනයේදී එම සමාගමේ සේවකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින එම සමාගමේ පෑලියගොඩ කාර්යාලයේ 2023 වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී මෙසේ සේවකයින්ගේ විරෝධය ඔවුන්ට එල්ල වී ඇති අතර ඔවුන්ව පැය 03කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගැනීමට ද සේවකයින් ක්‍රියාකර තිබිණි.

එසේම ඔවුන් දෙදෙනාට කිරිබත් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සේවකයින් කටයුතු කර තිබුණු බව සඳහන්.

පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මැදිහත්ව තත්වය පාලනය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...