*
Friday, March 29, 2024
spot_img

Latest Posts

කිසිම වෙලාවක සජබ සමග සන්ධානගත වෙන්නේ නෑ – ශ්‍රීලනිප මහලේකම්

තම පක්ෂය කිසිදු විටෙක සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා සමගි ජන බලවේගය සමඟත් සාකච්ඡා කරනවාද සන්ධානගත වෙන්න ?

“නෑ. කිසිම වෙලාවක සමගි ජන බලවේගය සමග අපි කතා කරන්නේ නෑ. මොකද හේතුව, අපි බලාපොරොත්තු වෙන්නෙ වමේ ප්‍රගතිශීලී දේශපාලන සන්ධානයක් හදන්න. ඉතින් සමහර අයට, අපෙන් ගිය අයට ඕනෙ වෙලා තියෙනවා අපිව එතෙන්ට තල්ලු කරන්න. අපි කිසි වෙලාවක එවැනි වාතාවරණයකට යන්න සූදානම් නෑ”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan