2 ශ්‍රේණියේ සිට 11 දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව ක්‍රමවේදයක්

Date:

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අතරමැදි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය කණ්ඩායම්, හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ හා සම්ප්‍රවේශ අවස්ථා සැලසෙන අයුරින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති.

මේ අතර දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6-11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45 ක් වශයෙන් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...