ශ්‍රීලනිපයත් වැඩට බහී.ජන්ද ගැන තීන්දුව 08 වැනිදා!

Date:

කොළඹ LNW: මෙම වසරට අදාළ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්න එළඹෙන 08 වැනිදා තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

ඒ අනුව 08 වැනිදා එනම් ශ්‍රීලනිප නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනට දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවා ඇත.

ඒ අනුව 2014 මැතිවරණ වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ කෙසේද යන්න එදින සැලසුම් කිරීමට නියමිත බව සඳහන්.

දැනට රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න විසඳීම ඉලක්ක කරගනිමින් එම වැඩපිළිවෙල සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සන්ධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවද එහි වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...