සුසිල්ගේ රාජ්‍ය ඇමති තනතුර SBට…?

Date:

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් දරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය, S.B. දිසානායක මහතාට ලබාදීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

S.B. දිසානායක මහතා දැනට පාර්ලිමේන්තු මන්​ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...