ලංකා සීනි සමාගම අර්බුදයක?

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ (LNW):

ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, මෙරට දුඹුරු සීනි අලෙවිය  55% ක ප්‍රතිශතයක් පමණක් බව, ලංකා සීනි සමාගම පවසයි.

පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා සඳහන් කළේ , මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...