අපි බලහත්කාරයෙන් අනුන්ගෙ ගිණුම්වල තියන ඩොලර් ගන්නෙ නෑ – මහ බැංකු අධිපති

ශ්‍රී ලාංකිකයන් සතු බැංකු ගිණුම්වල තිබෙන ඩොලර් ඇතුළු විදේශ මුදල් බලහත්කාරී ලෙස රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

විදෙස් මුදල් ඒකක ‌අදාල ගිණුම් හිමියන්ගේ දැනුවත්භාවයක් නොමැතිව රුපියල්වලට පරිවර්තනය කරන බවට පැතිරෙන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවද කබ්රාල් මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...