නියෝග නොතකා මිරිහානේ යළිත් කිරිපිටි පෝලිම්

Date:

මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවිසැල ඉදිරිපිට යළිත් කිරිපිටි පෝලිම් ඇතිව තිබේ. ඒ, පොලීසිය විසින් ලබාදුන් නියෝගද නොතකායි.

මීට පෙර මිරිහාන පොලීසිය අදාල අලෙවිසැලේ හිමිකරුවාට දැනුම් දී තිබුණේ පෝලිම් වෙනුවට අංක ක්‍රමය හෝ වෙනත් සුදුසුක ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන ලෙසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුම් දීම සිදුකර තිබිණි.

කෙ‌සේ නමුත් වෙළඳපොලේ පවතින දැවැන්ත කිරිපිටි හිගය හේතුවෙන් පොලිස් නියෝගද නොතකා ජනතාව යළිත් පෝලිම්වල සිටිමින් කිරිපිටි මිලදී ගැනීමට උත්සාහ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩ් අධ්‍යක්ෂක-නළු රොබ්...

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...