*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

රැකියා ලබා නොදීමේ වරද උපාධිධාරීන් මත නොපටවනු !

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී වයස් සීමා කොන්දේසිය මත උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බව පවසමිනි.

එම උපාධිධාරීන් පිරිසටද වහාම රැකියා ලබාදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ආණ්ඩුවට බලකර සිටිනවා.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan