*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කැළණිතිස්ස ලෙඩ දෙයි. අදත් විටින් විට විදුලිය බිඳවැටීම් !

අද (07) දිනයේ ද විටින් විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඊයේ රාත්‍රියේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් සිදුවූ අතර අද දිනයේත් එය යථා තත්වයට පත්කරගත නොහැකි වුවහොත් මෙසේ විදුලි ඉල්ලුම ඉහළ යෑමට සාපේක්ෂව බිඳවැටීම් සිදුවිය හැකි බවයි එම මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan