Thursday, September 29, 2022
spot_img
spot_img

Latest Posts

කැළණිතිස්ස ලෙඩ දෙයි. අදත් විටින් විට විදුලිය බිඳවැටීම් !

අද (07) දිනයේ ද විටින් විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඊයේ රාත්‍රියේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් සිදුවූ අතර අද දිනයේත් එය යථා තත්වයට පත්කරගත නොහැකි වුවහොත් මෙසේ විදුලි ඉල්ලුම ඉහළ යෑමට සාපේක්ෂව බිඳවැටීම් සිදුවිය හැකි බවයි එම මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.