සුසිල් ප්‍රේම්ජයන්තගේ කට වැහුවට පස්සේ තව සමහර සිංහයෝ බලු වුණ හැටි! (VIDEO)

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ කට වැසීමෙන් පසු ආණ්ඩුව තුළ සිංහයන් මෙන් සිටි තවත් සමහර අය බලු පැටවුන්ගේ තත්ත්වයට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතිවාදය ගැන, දේශප්‍ර්මය ගැන කතා කරපු විමල් වීරවංශලාගේ ඇමතිකම් නැතිවේ යැයි යන බිය නිසා ආණ්ඩුවේ හොරකම්, වංචාවන් කියාගන්න බැරුව ලතවෙමින් සිටින බවයි විජේසිරි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි වසර 50කට ඉන්දියාවට බදු දීමට ගත් තීරණයත් සමඟ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ රෙදි ද ගැලවී ගොස් ඇති බව හෙතෙම පෙන්වාදෙන ලදී.

කෙසේවෙතත් ඩොලර් වෙනුවෙන් ආණ්ඩුව රටේ සම්පත් විකිණීම නතර කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...