සොමියට බර හදවත් සොවින් බර කරන ආරංචි…!

නිසල වීදියේ නිසල වී ගියේ කාගෙ සේයාවදෝ..

චූඩ මාණිකේ  – යන්න රට වටේ 

ආයෙ එන්නෑමදෝ..

මුහුදු තීරයේ නීල නැව් තලේ 

ගීය ගොළු වූවදෝ..

මතකයේ රැඳී එන්න මා ප්‍රියේ 

සදා ළඟ ඉන්නෙදෝ..!

*******

ප්‍රෙස්ලිලාගෙ විලාසිතා ගෙනා යුගේ අවිවේකය

විස්තර කර කියනු කුමට අස්ථිර ලොව සංතාපය

ඇස් දෙකේ සිරව කඳුළක් ගැස්සිලා නැගේ ශෝකය

ඩෙස්මනුත් ගිහින් එතකොට හිස් වෙලා තවත් ලෝකය

– කැටිපෙ 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...