නව බස් රථ සේවාවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක්, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය අතර ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව, කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ නවතා ඇති මෙම බස් රථයෙන් මගීන්ට ගමන් කළ හැකි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...