ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් ඔබට Whatsapp voice පණිවිඩයක් හරහා සෘජුව විෂය භාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ අවධානයට යොමුකිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ඔබ යොමුකරන ප්‍රශ්නයේ ඇති ජාතික වැදගත්කම අනුව අමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුව හරහා පළකරනු ලැබේ.

(077) 554 1646 අංකයට ඔබේ එම Whatsapp voice පණිවිඩය දැන්මම යොමු කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...