*
Friday, December 6, 2024
spot_img

Latest Posts

අලුත් විදුලි බිලෙන් සමෘද්ධියයි පොහොර සහනාධාරයයි නැවත අය කරන හැටි මෙන්න!(VIDEO)

වැඩි කිරීමට නියමිත නව විදුලි බිලෙන් සමෘද්ධි සහ පොහොර සහනාධාර නැවත එකවරම ජනතාවගෙන් අයකරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව පහළ ආදායම් ලබන 38 ලක්ෂයක ජනතාවගෙන් බිලියන 120කට අසන්න මුදලක් අයකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන්වලට වඩා වැඩි මිලකට ඩීසල්,පෙට්‍රල් රට තුළ අලෙවි වන අතර සෑම ලීටරයකින්ම රු.30ක් ආණ්ඩුවට බදු ලෙස යන බවත් අවසානයේ බදු පිට බදු ගසමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

රණවක මහතා මෙම අදහස් පළකළේ අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan