ලතින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම…

ලතින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම’ නමින් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සමතා විසින් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකි විවිධත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව විශේෂ රූපවාහිනී වැඩසටහනක් ද දියත් කර තිබුණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති තානාපති සුමිත් දසනායක මහතා, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිතව බ්‍රසීල ජාතිකයන්ට සහ දකුණු අමෙරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳව ද පැහැදිලි කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...