*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ආශුට සුනඛ චෝදනා එල්ල කළ ආදර්ශා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සහ සුනඛයකු සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනාවක් එල්ල කළ ආදර්ශා කරඳන නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.

තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ආදර්ශා කරඳන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබුණු නමුත් එම අයදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan