ලොක්කන්ට දැන් අපිව අමතකයි – ජොනී සමග උරණ වූ ධනසිරිගෙන් ආඩපාලියක්

Date:

කෝටි ගණන් වියදම් කරගෙන, ඡන්ද හිඟමනේ ගොස් මහන්සි වී ආණ්ඩුවක් පිහිටවූ පසුව ආණ්ඩුවේ ලොක්කන්ට තමන්ව අමතක වී ඇති බවත් එය ඉතාම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා පවසයි.

ඊයේ (12) පැවති කොහුවල ගුවන් පාලමට මුල්ගල් තැබීමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...