*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

AI නිසා ලෝකයේ 60%කගේ රැකියා සඳහා බලපෑම් – IMF

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ 60% කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය පවසයි.

ඇය වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර ඇති බව සඳහන් වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බවද ඇය පෙන්වා දෙයි.

නමුත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan