*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

පනත සංශෝධනය කරන තෙක් අක්කර බදු අයකිරීමට තීරණයක්!

කොළඹ LNW: ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරට පමණක් අක්කර බදු කිරීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර බදු අය කිරීම අත්හිටුවන බව රජය පවසා තිබුණ නමුත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට ගොවිජන සංවර්ධන පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත්, නව කරුණු ඇතූළත් කිරීමත් සිදු කෙරෙන බැවින් අක්කර බදු අය කිරීම මෙම වසර සඳහා පමණක් සිදු කිරීමට කනියමිතයි.

මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු අය කිරීමේ කාර්ය සඳහා ද විශාල මුදලක් වැය වන බව සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan