නුවන් වෙනුවට ඩිල්ෂාන්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 16, කොළඹ (LNW): සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේදී ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක කැඳවා ඇත.ඒ පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන නුවන් තුෂාර වෙනුවටයි.

තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා ට හිමි විය.ඔහුගේ ආරාධනයට අනුව පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් මේ වනවිටත් පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සිටිති.මේ සමග දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා සහය වූ ආකාරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...