අධ්‍යාපන අමාත්‍යවරයා සහ ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 17 කොළඹ (LNW):අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී , ඊයේ (16) ඊජිප්තුවේ අරාබි ජනරජයේ තානාපති මේජ්ඩ් මොස්ලෙ (Maged Mosleh) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.

මේජ්ඩ් මහතා, මෙහිදී 42 වැනි යුනෙස්කෝ සමුළුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ‍ප්‍රේමජයන්ත මහතා තේරී පත්වීම සම්බන්ධව සිය සුබපැතුම් එක් කළාය.

ඉදිරියේ දී යුනෙස්කෝ සංවිධානය හා සම්බන්ධව සිදුකරන කාර්යයන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන ඔහු මෙහිදී ලෙස ද ඉල්‍ලා සිටියේ ය.

තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ , අරාබි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් පුහුණු කිරීමටත්, විශේෂයෙන් ම අරාබි රටවල විදේශ රැකියා සඳහා යොමුවන මෙරට තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව අරාබි භාෂාව හා සංස්කෘතිය සම්බන්ධ පුහුණු පාඨමාලා සැලසුම් කිරීමටත් සහයෝගය ලබාදිය හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...