ටකරමකට,බඩු මල්ලකට අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා – පැෆ්රල් (VIDEO)

කෑමවේලකට,ටකරමකට,සිමෙන්ති කොට්ටයකට,බඩු මල්ලකට රු.5000කට ඔබේ දරුවාගේ අනාගතය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස මේ මොහොතේ ජන්දදායකයන්ට මතක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, පැවැත්වීමට අදාළ පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදීය.

එවැනි අපේක්ෂකයින් මෙන්ම එවැනි දේශපාලන සංස්කෘතියක් ප්‍රතික්ෂේප කළ යුතුවන බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

මෙම මැතිවරණයට විශාල අපේක්ෂකයින් ප්‍රමාණයක්,දේශපාලන පක්ෂ ප්‍රමාණයක් මෙන්ම විශාල ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් තරඟ වදින හෙයින් මැතිවරණය සාමකාමීව පවත්වාගෙන යාමට මෙම පිරිස් විසින් ක්‍රියා කළ යුතුවන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...