වයඹින් බැඩිමින්ටන් ජාතික සූරතාවලියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 23,(LNW)කොළඹ :

වයඹ පළාත් බැඩිමින්ටන් සංගමය විසින් මෙහෙයවන විවෘත වයඹ බැඩ්මින්ටන් සූරතාවලිය නොවැම්බර් 17 සිට 23 දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය වී ඇත.තරගාවලිය පැවත්වෙන්නේ බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් විජයබාහු පාබල හමුදා රෙජිමේන්තු ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී ය.විවෘත අංශයේ කාන්තා සහ පිරිමි තරග අංශ ද,යුගල සහ මිශ්‍ර යුගල තරග ද ඇතුළත් වන අතර එය ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වලට අදාළව සිඳුවන තරගාවලියකි.එසේම මෑත කාලයේ ජාතික මට්ටමේ තරගවලට අදාළව ක්‍රියාත්මක වන කණිෂ්ඨ සහ ප්‍රවීන තරග අංශ ද සුපරුදු පරිදි මෙම තරගාවලියට ඇතුළත් කර ඇත.


තරගාවලියට ඇතුළත් වී සඳහා අයදුම්පත් පෙබරවාරි 7 වන දිනට පෙර භාර දිය යුතු අතර පහත යොමුවෙන් තරගාවලිය සම්බන්ධයෙන් වන නීති රීති මෙන්ම අයදුම්පත් භාර දිය යුතු ආකාරයද දැන ගැනීමට හැකිය.
https://bit.ly/4gdaDtr

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...