ඖෂධ මිල පාලනය වෙනුවෙන් නව මිල පාලන යාන්ත්‍රණයක්!

කොළඹ LNW:ඖෂධ මිල අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

එම නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් අලෙවි කළ හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන අතර රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වෙයි. එය නිසි පරිදි ක්‍රියාත්මක වේ දැයි සොයා බැලීම​ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව​ට බලතල පැවරීමට ද නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...