වතුයායක මුරකරුවෙකුට වෙඩි!

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ (LNW):

ආයුධ සන්නද්ධව කඩා වැදුණු පිරිසක් සිදුකළ වෙඩි තැබිමකින් මදුරන්කුලිය – උනාවෙලිය හෙට්ටිවත්ත වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.

34 හැවිරිදි පුද්ගලයෙක්, එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, වෙඩි තැබිමට තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බව සඳහන් වේ.

අදාල සැකකරුවන් මුරකරුගේ බිරිද විසින් හඳුනාගෙන තිබෙන අතර, මදුරන්කුලිය පොලීසිය විසින් මෙම වෙඩි තැබිමට පැමිණි සැකකරුවන්ගෙන් එක් අයකු රාත්‍රීයේදීම අත් අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...