IMF මාර්තුවේ ලැබේවි ද…??

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ IMF හරහා ලැබීමට අපේක්ෂිත ණය බොහෝදුරට ලබන මාර්තු මාසයේදී ලබාගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් ලබාදී තිබෙන අතර චීනය සහ පැරිස් සමාජය එම සහතිකය ලබාදුන් පසුව සති කීපයකින් IMF ණය ලබාගත හැකිවනු අතැයි ද නන්දලාල් වීරසිංහ මහතා පවසයි. තවදුරටත් පැවසූවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට වේගයෙන් සිදුවන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...