රනිල්ට එරෙහි වූ කැලණි සිසුන්ට කඳුළු ගෑස්වලින් උත්තර දෙයි! සිසුනුත් විරෝධය අතනොහරි!(VIDEO)

කොළඹ LNW:කැළණිය විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණික පීඨය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළකරමින් ඊයේ (29) රාත්‍රියේ විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට සිසුන් විරෝධතාවක් පවත්වන ලදී.

එම විරෝධය ප්‍රධාන මර්ගයයේ විශ්ව විද්‍යාලය ඉදිරිපිට දක්වා වර්ධනය වී තිබුණු අට්‍ර්හ එමඟින් කොළඹ නුවර මාර්ගයද අවහිර වී තිබුණි.

කෙසේවෙතත් සිසුන්ගේ දැඩි විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබුණු අතර එම ප්‍රදේශයට යුද හමුදාවද කැඳවා තිබුණි.

කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර සිසුන් විසුරුවා හැරමට පොලීසිය කටයුතු කර තිබුණද එම විරෝධය විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අලුයම සිට යළි ආරම්භ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...