සේපාල් අමරසිංහ යළිත් රිමාන්ඩ්

දළදා වහන්සේට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින යූටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ පෙබරවාරි 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාගත කර තිබේ.

ඒ, ඔහුව අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

සේපාල් අමරසිංහව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි 05 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින්...

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ලක්මව රනින් සැරසූ රුමෙෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ රුමේෂ්...

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...