Wednesday, November 30, 2022
spot_img

Latest Posts

අවදානම ඉහළට : දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ වේගවත් වර්ධනයක් !

තවත් කොවිඩ් මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) දිනයේදී තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15473ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය දිනවල දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පැවති 20 ආසන්න මට්ටමක ය. ඒ අනුව දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි සීඝ්ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.