අවදානම ඉහළට : දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ වේගවත් වර්ධනයක් !

තවත් කොවිඩ් මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) දිනයේදී තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15473ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය දිනවල දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පැවති 20 ආසන්න මට්ටමක ය. ඒ අනුව දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි සීඝ්ර වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...