දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ (LNW):

1990 සිට 2000 දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ (JKH) දූරදර්ශී සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර (KB) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විය ඒ මහතා 85 වන වියේ පසුවුණි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ විශාලතම සමූහ ව්‍යාපාරය බවට පත්වීමට පුරෝගාඅමියා වූයේ කෙන් බාලේන්ද්‍ර මහතායි.

ශ්‍රේෂ්ඨ නායකයින් යනු දේශපාලනයේ වේවා, ක්‍රීඩාවේ වේවා, ව්‍යාපාර වේවා, දුර්ලභ අයෙකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයටද දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර යනු ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කිවයුතුය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...