75 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් දිනය අද(4) දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ වසර හාරසිය තිස් තුන් වසරක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. ඒ 1948 පෙබරවාරි 04 වෙනිදාය.

මෙවර නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ගාලු මුවදොර පිටිය ආශ්‍රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජාතික ධජය එසවීමත් ජාතික ගීය ගායනා කිරීමත් සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වන අතර,
නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් ගාලුමුවදොර හා ඒ අවට මාර්ග රැසක් වසා තැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...