දකුණු කැරොලිනා ප්‍රථමික ජන්දයේ ජයග්‍රහණය බයිඩන්ට

සටහන: සශිකලා මධුෂාණි,

පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ඊයේ(03) දිනයේ පවත්වන ලද පළමු නිල ප්‍රාථමික ජන්දය ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

දකුණු කැරොලිනාවේ ප්‍රකාශිත ඡන්ද 120,643 කින් ඡන්ද 116,266 ක් දිනා 93.3% ක ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව දකුණු කැරොලිනාවෙන් ජන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 55 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජනධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, දකුණු කැරොලිනා ජනතාව අපගේ ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන් බවත්, ජනාධිපතිධුරය දිනා ගැනීමේ මාවතට අපව යොමු කළ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...