ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval හමුවූ ජන බලවේගයේ නායක අනුර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW):

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවූ බව ජාතික ජන බල වේගය පවසයි. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය.

මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය.

හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...