*
Friday, March 29, 2024
spot_img

Latest Posts

Grammy Awards මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින්!

Grammy සම්මාන උළෙල යනු හොලිවුඩය කළඹවන අති උත්කර්ෂවත් සම්මාන උළෙලක් වීම විශේෂත්වයකි. 65 වන වතාවටත් මෙම Grammy සම්මාන උළෙල 2023 පෙබරවාරි 5 වන දින Los Angeles හි Crypto.com Arena හි පැවැත්වීය. ඒ හොලිවුඩයේ බිහිවුණු තරු ගොන්නක එකතුවක් සමඟිනි. 2021 ඔක්තෝබර් 1 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා බල පැවැත්වෙන නිර්මාණයන්ගෙන් චූර්ණය කරගන්නා දක්ෂතම මෙන්ම ජනප්‍රියතම කලාකරුවන්කවරහු ද? දක්ෂතම පටිගත කිරීම්, පිටපත් රචනා, ගීත ආදී එකී නොකී මෙකී කාණ්ඩයන් ආවරණය වන පරිදි දක්ෂතාවය අනුව ඔවුන්ට සම්මාන පිරිනැමීමක් මෙහි දී සිදු කරයි. සුදුසුකම් ලත් නාමයන් 2022 නොවැම්බර් 15 දින ප්‍රකාශයට පත් කරන කිරීමට ද ඔවුන් කටයුතු කර තිබිණි. 63 වැනි සහ 64 වැනි උත්සවයන් සඳහා සත්කාරකත්වය සැපයූ දකුණු අප්‍රිකානු විකට නළු ට්‍රෙවර් නෝවා තෙවැනි වරටත් Grammy සම්මාන උළෙලෙහි සත්කාරකයා ලෙස පැමිණියේය.

ඡායාරූප; BBC
ඡායාරූප; News24

තම නාමය වැඩි වශයෙන් යෝජනා වූ යේ Beyonce ගේ වන අතර එම ගණන නවයකි. පසුව Kendrick Lamar(කෙන්ඩ්‍රික් ලැමර්) අටක් සහ Adele සහ Brandi Carlile හත බැගින් නාම යෝජනා අතර විය.වෘත්තීය දිවියේ තම නාමය බබළවමින් මුළු නාමයෝජනා 88ක් සමඟින්, Beyonce සිය සැමියා වන Jay-Z සමඟ ග්‍රැමී ඉතිහාසයේ නම් පිට නම් දැරූ කලාකරුවන් ලෙස සමපාත විය.

ඡායාරූප; Vanity Fair

Bad Bunny ගේ Un Verano Sin Ti (2022) වසරේ ඇල්බමය සඳහා නම් කළ පළමු ස්පාඤ්ඤ භාෂා ඇල්බමය බවට ද පත් විය.

විශේෂත්වයක් ලෙස Grammy සම්මාන රාත්‍රියෙහි සමාජය තුළ වෙනසක් ඇති කිරීමට සමත් හොඳම ගීතයට විශේෂ කුසලතා සම්මානයක් එකතු කරන ලදී. මෙම සම්මානයට සුදුසු ගීත Blue Ribbon Committee විසින් තීරණය කරනු ලබන අතර “කාලානුරූපී සමාජ ප්‍රශ්නයක් ආමන්ත්‍රණය කරන සහ එකිනෙකා අතර අවබෝධය, සාමය ගොඩනැගීම සහ සංවේදනය ප්‍රවර්ධනය කරන ගීතමය අන්තර්ගතයන් අඩංගු” නිර්මාණයන සඳහා මෙම ස්ථානය ලබා දීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

Grammy සම්මාන රාත්‍රිය විචිත්‍රවත් කිරීමට නම් කරන ලද කලාකරුවන් කවුරු ද යන්න 2023 ජනවාරි මස 25 දින ඉදිරිපත් කල අතර Harry Styles විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉදිරිපත් කිරීම ද ඊට දින කිහිපයකට පසුව සනාථ විය.

LAS VEGAS, NEVADA – APRIL 03: Grammy trophies sit in the press room during the 64th Annual GRAMMY Awards at MGM Grand Garden Arena on April 03, 2022 in Las Vegas, Nevada. (Photo by David Becker/Getty Images for The Recording Academy)

මෙහි දී විවිධ කාණ්ඩයන් ඔස්සේ සම්මාන ලබා දීම සිදු කළ අතර එකිකෙනාගේ දක්ෂතාවයන් හැකියාවන් මත Grammy Awards රාත්‍රිය තුළ අලංකාර වර්ණ රටා මවන්නට සියලු දෙනා එක්රොක්ව කටයුතු කිරීම ද අලංකාරයකි.

Grammy සම්මානයෙන් පිඳුම් ලැබූවන් සහ යෝජිත නාම;

Album of the year;

වසරේ ඇල්බමයට හිමි සම්මානයට ප්‍රාප්ත වූයේ Harry Styles ගේ Harry’s House යන ඇල්බමය යි.

ඡායාරූප; GRAMMY.Com

මීට අමතරව ABBA – Voyage, Adele – 30, Bad Bunny – Un Verano Sin Ti, Beyoncé – Renaissance, Brandi Carlile – In These Silent Days, Coldplay – Music of the Spheres, Kendrick Lamar – Mr. Morale & the Big Steppers, Lizzo – Special, Mary J Blige – Good Morning Gorgeous (Deluxe) ආදී නිර්මාණයන් ද යෝජනා වූ නාමාවලියන් අතර විය.

Best new artist;

Samara Joy හොඳම නව කලාකරුවාට හිමි සම්මානය Grammy සම්මාන උළෙලෙහි දී ලබා ගැනීමට සමත් විය.

ඡායාරූප; Theprint

Anitta, Domi සහ JD Beck, Latto, Maneskin, Molly Tuttle, Muni Long, Omar Apollo, Tobe Nwigwe, Wet Leg ආදීන් යෝජනා වූ නාමාවලියන් අතරට තේරී පත් වීතිබුණි.

Record of the year;

Lizzo ගේ About Damn Time මෙලෙස Record Of The Year සම්මානයෙන් පිදුම් ලැබීය.

ඡායාරූප; AOL


යෝජිත නාම;

ABBA – Don’t Shut Me Down
Adele – Easy on Me
Beyoncé – Break My Soul
Brandi Carlile Featuring Lucius – You and Me on the Rock
Doja Cat – Woman
Harry Styles – As It Was
Kendrick Lamar – The Heart Part 5
Mary J Blige – Good Morning Gorgeous
Steve Lacy – Bad Habit

Song of the year;

Bonnie Raitt ගේ Just Like That ගීතය වසරේ ගීතය බවට පත් වීමට සමත් විය.

ඡායාරූප; Los angeles times


යෝජිත නාම;

Adele – Easy on Me
Beyoncé – Break My Soul
DJ Khaled Featuring Rick Ross, Lil Wayne, Jay-Z, John Legend & Fridayy – God Did
Gayle – ABCDEFU
Harry Styles – As It Was
Kendrick Lamar – The Heart Part 5
Lizzo – About Damn Time
Steve Lacy – Bad Habit
Taylor Swift – All Too Well (10 Minute Version) (The Short Film)
Doja Cat – Woman
Harry Styles – As It Was
Lizzo – About Damn Time
Steve Lacy – Bad Habit

Best dance/electronic album;

Beyoncé ගේ Renaissance වසරේ නර්තනයෙන් මුසපත් වූ ඇල්බමයට හිමි ස්ථානය දිනා ගන්නා ලදී.

ඡායාරූප; ABC


යෝජිත නාම;

Bonobo – Fragments
Diplo – Diplo
Odesza – The Last Goodbye
Rüfüs Du Sol – Surrender

Best rap album;

Kendrick Lamar ගේ Mr. Morale & the Big Steppers හොඳම Rap Album සම්මානය හිමි කර ගන්නා ලදී.

ඡායාරූප; OkayPlayer



යෝජිත නාම;

DJ Khaled – God Did
Future – I Never Liked You
Jack Harlow – Come Home the Kids Miss You
Pusha T – It’s Almost Dry

Best musica urbana album;

Bad Bunny ගේ Un Verano Sin Ti ඇල්බමය Best musica urbana album සම්මානයට ප්‍රාප්ත විය.

LOS ANGELES, CALIFORNIA – FEBRUARY 05: (FOR EDITORIAL USE ONLY) Bad Bunny (C) performs onstage during the 65th GRAMMY Awards at Crypto.com Arena on February 05, 2023 in Los Angeles, California. (Photo by Frazer Harrison/Getty Images)

යෝජිත නාම;

Rauw Alejandro – Trap Cake, Vol. 2
Daddy Yankee – Legendaddy
Farruko – La 167
Maluma – The Love & Sex Tape

Best pop duo/group performance;

Sam Smith සහ Kim Petras ගේ Unholy නිර්මාණය Best Pop Duo ට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

ඡායාරූප; Pitchfork



යෝජිත නාම;

ABBA – Don’t Shut Me Down
Camila Cabello and Ed Sheeran – Bam Bam
Coldplay and BTS – My Universe
Post Malone and Doja Cat – I Like You (A Happier Song)

Best country album;

Willie Nelson ගේ A Beautiful Time ඇල්බමය Best country ඇල්බමය බවට පත් විය.

යෝජිත නාම;

Luke Combs – Growin’ Up
Miranda Lambert – Palomino
Ashley McBryde – Ashley McBryde Presents: Lindeville
Maren Morris – Humble Quest

Best R&B song;

Beyoncé ගේ Cuff It ගීතය Best R&B ගීතය බවට සම්මාන ලැබීය.

ඡායාරූප; Pitchfork



යෝජිත නාම;

Mary J Blige – Good Morning Gorgeous
Muni Long – Hrs & Hrs
Jazmine Sullivan – Hurt Me So Good
PJ Morton – Please Don’t Walk Away

Best pop vocal album;

Harry Styles ගේ Harry’s House ඇල්බමයට Best Pop Vocal Album සම්මානය ද හිමි විය.

ඡායාරූප; Flipboard



යෝජිත නාම;

Abba – Voyage
Adele – 30
Coldplay – Music of the Spheres
Lizzo – Special

Best dance/electronic recording;

Beyonce ගේ Break My Soul නිර්මාණය Best dance/electronic recording යන කාණ්ඩයේ සම්මානයට ප්‍රාප්ත විය.

ඡායාරූප; Youtube



යෝජිත නාම;

Bonobo – Rosewood
David Guetta & Bebe Rexha – I’m Good (Blue)
Diplo & Miguel – Don’t Forget My Love
Kaytranada Featuring Her – Intimidated
Rüfüs Du Sol – On My Knees

Best global music performance;

Zikode ගේ Bayethe නිර්මාණය Best global music performance යටතේ සම්මානයට ප්‍රාප්ත විය.

යෝජිත නාම;

Arooj Aftab & Anoushka Shankar – Udhero Na
Burna Boy – Last Last
Matt B & Eddy Kenzo – Gimme Love

Best country solo performance;

Willie Nelson ගේ Live Forever, Best country solo performance යටතේ සම්මානයට ප්‍රාප්ත විය.

යෝජිත නාම;

Kelsea Ballerini – Heartfirst
Maren Morris – Circles Around This Town
Miranda Lambert – In His Arms
Zach Bryan – Something in the Orange

Best R&B performance;

Muni Long ගේ Hrs & Hrs, Best R&B performance සම්මානය දිනා ගැනීමට සමත් විය.

යෝජිත නාම;

Beyoncé – Virgo’s Groove
Jazmine Sullivan – Hurt Me So Good
Lucky Daye – Over
Mary J Blige Featuring Anderson .Paak – Here With Me

Best rap performance;

Kendrick Lamar ගේ The Heart Part 5, Best rap performance සම්මානයට ප්‍රාප්ත විය.

යෝජිත නාම;

DJ Khaled Featuring Rick Ross, Lil Wayne, Jay-Z, John Legend & Fridayy – God Did
Doja Cat – Vegas
Gunna & Future Featuring Young Thug – Pushin P
Hitkidd & Glorilla – FNF (Let’s Go)

Best metal performance;

Ozzy Osbourne Featuring Tony Iommi ගේ Degradation Rules, Best metal performance සම්මානය හිමි කර ගන්නා ලදී.

යෝජිත නාම;

Ghost – Call Me Little Sunshine
Megadeth – We’ll Be Back
Muse – Kill or Be Killed

Best rock performance;

Brandi Carlile ගේ Broken Horses, Best rock performance සම්මානය හිමි කරගන්නා ලදී.

යෝජිත නාම;

Beck – Old Man
The Black Keys – Wild Child
Bryan Adams – So Happy It Hurts
Idles – Crawl!
Ozzy Osbourne Featuring Jeff Beck – Patient Number 9
Turnstile – Holiday

Best rock album;

Ozzy Osbourne – Patient Number 9 හොඳම Rock ඇල්බමයට හිමිකම් කීය.

යෝජිත නාම;

The Black Keys – Dropout Boogie
Elvis Costello & the Imposters – The Boy Named If
Idles – Crawler
Machine Gun Kelly – Mainstream Sellout
Spoon – Lucifer on the Sofa

Best alternative music album;

Wet Leg ඇල්බමය Best alternative music ඇල්බමයට හිමි සම්මානය ලබා ගැනීමට සමත් විය.

යෝජිත නාම;

Arcade Fire – WE
Big Thief – Dragon New Warm Mountain I Believe in You
Björk – Fossora
Yeah Yeah Yeahs – Cool It Down

Best traditional R&B performance;

Beyoncé ගේ Plastic Off the Sofa, Best traditional R&B performance සම්මානයට හිමිකම් කියන ලදී.

යෝජිත නාම;

Snoh Aalegra – Do 4 Love
Babyface featuring Ella Mai – Keeps on Fallin’
Adam Blackstone featuring Jazmine Sullivan – ‘Round Midnight
Mary J Blige – Good Morning Gorgeous

Best progressive R&B album;

Steve Lacy – Gemini Rights Best progressive R&B album සම්මානයට හිමිකම් කියන ලදී.

යෝජිත නාම;

Cory Henry – Operation Funk
Terrace Martin – Drones
Moonchild – Starfruit
Tank and the Bangas – Red Balloon

Best R&B album;

Robert Glasper – Black Radio III නිර්මාණය Best R&B ඇල්බමයට සම්මාන ලැබීය.

යෝජිත නාම;

Mary J Blige – Good Morning Gorgeous (Deluxe)
Chris Brown – Breezy (Deluxe)
Lucky Daye – Candydrip
PJ Morton – Watch the Sun

Best rap song;

Kendrick Lamar ගේ The Heart Part 5 හොඳම Rap ගීතයට හිමි සම්මානය ඉසිලීය.

යෝජිත නාම;

Jack Harlow featuring Drake – Churchill Downs
DJ Khaled featuring Rick Ross, Lil Wayne, Jay-Z, John Legend & Fridayy – God Did
Gunna & Future Featuring Young Thug – Pushin P
Future Featuring Drake & Tems – Wait for U

Best comedy album;

Dave Chappelle – The Closer හොඳම Comedy ඇල්බමයට හිමි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

යෝජිත නාම;

Jim Gaffigan – Comedy Monster
Randy Rainbow – A Little Brains, a Little Talent
Louis CK – Sorry
Patton Oswalt – We All Scream

Best folk album;

Madison Cunningham ගේ Revealer, Best Folk Album සම්මානයෙන් පිදුම් ලැබීය.

යෝජිත නාම;

Judy Collins – Spellbound
Janis Ian – The Light At The End Of The Line
Aoife O’Donovan – Age of Apathy
Punch Brothers – Hell on Church Street

Best country song;

Cody Johnson ගේ ‘Til You Can’t ගීතය Best Country Song සම්මානයෙන් පිදුම් ලැබීය.

යෝජිත නාම;

Maren Morris – Circles Around This Town
Luke Combs – Doin’ This
Taylor Swift – I Bet You Think About Me (Taylor’s Version) (From The Vault)
Miranda Lambert – If I Was a Cowboy
Willie Nelson – I’ll Love You Till The Day I Die

මෙලෙස ජයග්‍රාහී විචිත්‍රවත් රැයක නිමාව සනිටුහන් විය.

ඡායාරූප; CNN
ඡායාරූප;NBC News
ඡායාරූප; NBC News

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan