ජනපති රනිල්ගේ රාජාසන කතාව (LIVE)

0
288

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරයා මේ වනවිට සිය රාජාසන කතාව සිදුකරමින් සිටී.

RN