Sunday, March 26, 2023
spot_img

Latest Posts

වැටුප් මත අය කරන බද්දේ සංශෝධනයක්

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අය කෙරෙන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.