පුවත්දේශපාලන පුවත් ජනපති රනිල් ඔස්ට්‍රේලියාවට! February 8, 2024 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 08 කොළඹ (LNW): ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. ඒ, 7 වන ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ලද ආරාධනය අනුව බව වර්තා වේ.