කෙහෙළියගේ නීතීඥ මනෝජ් ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

නීතීඥ මනෝජ් ගමගේ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබේ.

ඒ අනුව අද (13) දිනයේ සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

ප්‍රතිමියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දිනක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගනිද්දී ඒ මහතාගේ නීතීඥවරයා වශයෙන් මනෝජ් ගමගේ මාධ්‍ය වෙත කරුණු දක්වා තිබුණු අතර ඔහු NMRA අධ්‍යක්ෂවරයකු වශයෙන් සිටින අතරේම කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටිම පාර්ශ්ව ගණනාවකගේ විවේචනයට ලක්ව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...